බලය බෙදීමට සියළු පක්ෂ එකඟ වී ඇතැයි අගමැති කියයි

Wednesday, 28 June 2017 - 13:51

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව ව්‍යවස්ථා යෝජනා මඟින් බලය බෙදීම පිළිබඳ සියලු පක්ෂ පැහැදිලි එකඟතාවයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ව්‍යවස්ථා යෝජනා සම්බන්ධයෙන් කොළඹ අද (28) පැවති විද්වත් හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories