දියතලාව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමේ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.
පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි අද පෙරවරුවේ වැටලීම සිදුකර ඇත්තේ.
සැකකරුවන් 3 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුනා.
කලු පැහැති කඩදාසි වර්ගයක මුද්‍රණය කර ඇති ඩොලර් නෝට්ටු කිසියම් රසායනික ද‍්‍රව්‍යක් දැමීමෙන් අනතුරුව ඩොලර් බවට පත්වන බව අත්අඩංගුවට පත් සැකකරුවන් ප්‍රකාශකර තිබෙනවා.
ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයේ තිබී හමුවු නෝට්ටු ප්‍රමාණය 5200 ක්.

Follow US
Most Viewed Stories