බදුල්ල - හාලිඇල ප්‍රදේශයේ එක්දින සමාජශාලාවක් වටලා එහි සිටි තරුණ තරුණියන් 29 දෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ළඟ තිබී විවිධ වර්ගයේ මත්වීම සඳහා භාවිතා කරන මත්පෙති සහ හෙරොයින් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ෆේස්බුක් ඔස්සේ සංවිධානාත්මකව මෙම පිරිස එක්වී ඇති අතර ඊට, අමතර පන්ති සඳහා සහභාගි වී සිටි සිසුන් ද ඇතුළත්.
අද පැවැති මෙම එක්දින සමාජශාලාවට ඇතුළුවීම සඳහා රුපියල් 1000 සිට 2500 දක්වා ගාස්තුවක් ද අය කර තිබෙනවා.

Follow US
Most Viewed Stories