ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා වර්ජනයක

Sunday, 02 July 2017 - 18:50

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
මැතිවරණයක් පවත්වන තුරු නව ව්‍යවස්ථාව සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මොණරාගල ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගැසට් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මෙම නව කෙටුම්පතින් සිදුවන්නේ මෙරට රණවිරුවන් විදේශීය රටවල අධිකරණවලට සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණවලට පාවාදීමක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories