උතුරු කොරියාව නව බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු සහ ජපාන බලධාරීන් පවසනවා.
අද උදෑසන ගුවනට යොමු කෙරුණු මෙම මිසයිලය සිය විශේෂ ආර්ථික මුහුදු කලාපයට අයත් බටහිර මුහුදු තීරයේ පතිත වන්නට ඇති බවයි ජපානය කියා සිටියේ.
උතුරු කොරියාව පසුගිය කාලය තුළ සිය මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් ඉහළ නැංවූ අතර, නව අත්හදා බැලීම සිදුවී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ පිළිබදව චීන සහ ජපාන නායකයන් සමඟ සාකච්ඡා කර දිනක් ගතවීමට පෙරයි.

Follow US
Most Viewed Stories