ඕනෑම පරීක්ෂණයකට සූදානම් - නව යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්

Wednesday, 05 July 2017 - 13:09

%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට හමුදාව යුද අපරාධ සිදු කර නොමැති අතර ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ යුද හමුදා මූලස්ථානයේදී අද (05) පෙරවරුවේ 22වන යුද හමුදාපතිවරයා ලෙස වැඩබාර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

අද පෙරවරුවේ නව හමුදාපතිවරයා ලෙස යුද හමුදා මූලස්ථානයට පැමිණි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත කදවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනැමීමද සිදුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories