ප්‍රතිවාදීන් බලය ලබාගැනීමේ අසාර්ථක උත්සාහයක - ජනපති කියයි

Wednesday, 05 July 2017 - 19:03

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දේශපාලන ප්‍රතිවාදීන් බලය ලබාගැනීමේ අසාර්ථක උත්සහයක නිරතවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. 

යුද්ධයේදී දිවි පිදූ සහ ආබාධිත රණවිරුවන්ගේ ඥාතීන්ට නිවාස ලබාදෙන විරුසුමිතුරු නිවාස ප්‍රදානෝත්සවයට අද අරලියගහ මන්දිරයේදී එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඔවුන් ජාතීන් අතර අසමගිය ඇති කිරීමටද කටයුතු කරමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories