දැදුරු ඔයෙන් වැලිගොඩ දැමූ 10 ක් අත්අඩංගුවට

Friday, 07 July 2017 - 7:58

%E0%B6%AF%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%94%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අනවසර ලෙස දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමු පුද්ගලයින් දස දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැදුරු ඔයේ වැල්ලව ප්‍රදේශයෙන් මොවුන් ඊයේ දිනයේදී වැලිගොඩ දමා ප්‍රවාහනය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඒ සදහා උපයෝගි කර ගත් ටිපර් රථ දෙකක් සහ උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද දිනයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories