හවායි රාජ්‍යයේ ගින්නකින් 3 දෙනෙකු මරුට

Saturday, 15 July 2017 - 18:04

%E0%B7%84%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හවායි රාජ්‍යයේ හොනලූලූ අගනුවර මහල් 36 කින් යුත් ගොඩනැගිල්ලක හට ගත් ගින්නකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහි 26 වන මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර, පසුව එය තවත් මහල් දෙකකට පැතිරී ගොස් තිබෙනවා.

ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories