පුත්තලමට කොළඹ කුණු පැටවීම කැළණියෙන්

Thursday, 20 July 2017 - 7:32

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පුත්තලම - අරුවක්කාලූ කසළ ගොඩබෑමේ මධ්‍යස්ථානය සහ සනීපාරක්ෂක කසළ රඳවන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එහි ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ජයවිලාල් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අදාළ කසළ අංගනයේ නිර්මාණ කටයුතු සැප්තැම්බර් අග වනවිට අවසන් කළ හැකි බවයි.

එමෙන්ම කොළඹින් ගෙන යන කසළ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක්, කොළඹ - රාගම දුම්රිය මාර්ගයට යාබදව කැළණිය ප්‍රදේශයේ ඉදිකරන බවයි ඔහු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories