මහනුවර මහරෝහල දෙවන ජාතික රෝහල වෙයි

Thursday, 20 July 2017 - 14:59

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහනුවර - මහරෝහලේ දැනට සිදුවන සංවර්ධන කටයුතුවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ දෙවන ජාතික රෝහල ලෙස එය නම් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  පවසනවා.

තැලිසීමියා රෝගීන්ගේ ඇට මිදුලූ බද්ධ කිරීම සදහා මහනුවර රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට අද අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එහි පැමිණියා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ද ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories