දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

Friday, 21 July 2017 - 10:07

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මඩකලපුව - තරායිමඩු යුද හමුදා කදවුර අසලදී දුම්රියක ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ මෙම තරුණයා කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories