ඉදිරි වසර 3 තුළ දී සියයට 80ක්ව පවතින වක්‍ර බදු ආදායම සියයට 60 දක්වා අඩු කිරීමටත්, සියයට 20ක් පවතින ඍජු බදු ආදායම සියයට 40ක් දක්වා ඉහළ නැංවීමටත් පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
මුදල් අමාත්‍යාංශයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
යෝජිත දේශීය ආදායම් පනත් කෙටුම්පත මගින් ව්‍යාපාරික කටයුතුවල යෙදෙන පුණ්‍ය ආතයනවලට බදු පැනවීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

Follow US
Most Viewed Stories