පුංචි ඡන්දය ස්ථීරයි - ඇමති මනෝ

Saturday, 22 July 2017 - 13:16

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D
මේ වසර අවසානයේදී ස්ථීර ලෙසම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

හිරු ප්‍රවෘත්තිි අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තම පක්ෂය තරඟ කරන්නේ කුමන තත්වයක් යටතේ ද යන්න මේ වන තුරුත් තීරණය කර නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories