දකුණු පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ලබන 25 වන දා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, මාතර - කොළඹ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ 140ක පමණ මාර්ග බලපත්‍ර අවලංගු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.
මාතර දී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව අදහස් දැක්වූ දකුණු පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති අරුණ හල්පගේ මේ බව කියා සිටියා.

Follow US
Most Viewed Stories