මීළග පළාත් සභා ඡන්දයේ නාමයෝජනා කැදවීම ගැන ඉගියක්

Saturday, 22 July 2017 - 15:47

%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9C+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීමේ නාමයෝජනා කැඳවීම ඔක්තෝම්බර් දෙවනදා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය රත්නපුර ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තුව අණ පනත් සකසා දෙනතුරු පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නොහැකි බවයි ඔහු එහිදී සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories