හම්බන්තොට වරාය ගිවිසුම මේ මස අවසන් වීමට පෙර අත්සන් කර මත්තල ගුවන්තොටුපල මේ වසර අවසන් වීමට පෙර නව සැලසුමක් යටතේ ක්රියාත්මක කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ප්රකාශ කළා.
සිය වසර 40 ක අඛන්ඩ පාර්ලිමේන්තු දිවියට සහාය දුන් බියගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල සාමාජික සාමාජිකාවන් අද (22) අරලියගහ මන්දිරයේදී අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියා.

Follow US
Most Viewed Stories