යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන්ට වෙඩි තැබීමට උත්සාහ කිරීමට විරෝධය පළ කරමින් උතුර පළාත් විනිසුරුවරුන් වර්ජනයක නිරත වුව ද විද්‍යා දැරිය ඝාතනයේ නඩුව අද දින විභාගයට ගත් බව අප වාර්තාකරු සඳහන් කළා.
යාපනය මහාධිකරණයේදී එම නඩුව සලකා බැලෙන අතර, ඒ සදහා විනිසුරු එම්. ඉලංචේලියන් ද සහභාගි වී සිටි බවයි එහි සිටින අප වාර්තාකරු සදහන් කළේ.
විද්‍යා ඝාතන නඩුවේ විනිසුරුවරයෙකු වූ එම්. ඉලංචේලියන් ගමන් කළ රථයට ආරක්ෂාව සපයමින් ඊට පිටුපසින් ගමන් කළ පොලිස් යතුරුපැදියට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ පෙරේදා පස්වරුවේදීයි.
ඉන් යතුරුපැදියේ ගමන් කළ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මියගිය අතර අනෙක් පොලිස් කොස්තාපල්වරයා තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීම් සිදු කරමින් පවතිනවා.
ඡායාරූප - වව්නියාව රොමේෂ් මධුසංක, මාධව කුලසූරිය, දිනසේන රතුගමගේ

Follow US
Most Viewed Stories