ගැටඹේ ක්‍රීඩාංගණය ඉදිරිපිට පුද්ගලයෙක් දුම්රියට පනී (ඡායාරූප)

Tuesday, 25 July 2017 - 15:51

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%B9%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති දුම්රිය මාර්ගයේ ගමන් කළ දුම්රියකට පැනීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇතිබව මහනුවර පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52 ක් වූ කොළඹ දෙහිවල ප්‍රදේශයේ පදිංචි තුවාන් මොහොමඩ් නමැති අයෙක්.

මෙම පුද්ගලයා රැකියාවක් සදහා පේරාදෙණිය ගන්නොරුව ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

රෝගයක් සඳහා  ප්‍රතිකාර ගනිමින් සිටි මෙම පුද්ගලයා පවුල් ආරවුලක් දුරදිග යාම නිසා මෙම අනතුර සිදුකරගන්නට ඇති බවට පොලිසිය සැක පලකරනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories