ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ යහපත වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සමග එක්විය යුතුබව කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මීතොටමුල්ල කුණු කන්දෙන් විපතට පත්වූවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් කොළඹ අද පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්තරා ප්‍රමාණයකට දෙකඩ වී ඇති බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

Follow US
Most Viewed Stories