දුම්රිය මගියෙකුට පහරදීමේ චෝදනා මත හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නාවලපිටිය බේල්පාර ප්රදේශයේ පදිංචිකරුවෙකු හලාවත දිසා විනිසුරුවරයා වෙත කළ පැමිණිල්ලකට අනුවයි.
දුම්රිය ස්ථානාධිපතිවරයාට අමතරව, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් සේවකයෙක්.

Follow US
Most Viewed Stories