කෑගල්ල - ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

Thursday, 27 July 2017 - 10:09

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%89%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කෑගල්ල - ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

තවත් අයෙකු සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඝාතනය සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories