ඉන්ධන බෙදාහැරිම සාමාන්‍ය පරිදි - තෙල් සංස්ථාව කියයි

Thursday, 27 July 2017 - 13:35

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි කළමනාකාර අධ්‍යක්‍ෂ සංජීව විජේරත්න කියා සිටියේ කොළොන්නාවෙන් ඉන්ධන බවුසර් 176 ක් සහ මුතුරාජවෙලින් බවුසර් 75 ක් පිටත්කර හැර ඇති බවයි.

කෙසේ වෙතත් පිට පළාත්වල බොහෝ ඉන්ධන පිරවුම්හල් වෙත මේ වනතුරුත් ඉන්ධන ලැබී නොමැති බවයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories