තාජුඩීන්ගේ වාහනය ලූහුබැඳ ගිය රථයේ සිටි කිහිපදෙනෙකුගේ ඡායාරූප හඳුනාගනී

Thursday, 27 July 2017 - 13:37

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B7%96%E0%B7%84%E0%B7%94%E0%B6%B6%E0%B7%90%E0%B6%B3+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වීමට මොහොතකට පෙර ඔහු ගමන් කළ වාහනය පිටුපසින් ලූහුබැඳ ගිය වාහනයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ඡායාරූප හඳුනාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම්දුන්නා.

ඒ, මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොට්ස්කි හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී රහස් පොලීසිය අධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

වසීම් තාජුඩීන් ඝාතන නඩුව ලබන මස 24 වනදා යළි කැඳවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories