බාලවයස්කාර දැරියක් මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා අපයෝජනය කිරීම යන චෝදනාවලට වරදකරු වූ උතුරු කළුතර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල වැඩ සහිතව වසර 19 ක සිරදඬුවමක් ලබාදීමට අධිකරණය ඊයේ පියවර ගත්තා.
ඒ, ඊට අදාළ නඩුව කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක්ද වින්දිත දැරියට ගෙවන ලෙසටයි.
2008 වසරේ ජුනි මස එක්තරා දිනයකදී කළුතර ප්රදේශයේදී අවුරුදු 16 ට අඩු මෙම බාලවයස්කාර දැරිය අපහරණය කළ බවට පවසමින් නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

Follow US
Most Viewed Stories