උමා ඔය ව්‍යාපෘතිය ගැන අවසන් තීරණය නෝර්වේ නිරීක්ෂණයෙන් පසු

Tuesday, 01 August 2017 - 7:48

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94
නෝර්වේ සිට පැමිණි විශේෂඥයන්ගේ සහය ඇතිව සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය සිදුකරන්නේ ද නැද්ද යන තීරණයට එළඹෙන බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති මෙම ව්‍යාපෘතිය පිළිබඳව සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ් පිරිසක් සමඟ ද මෙහිදී අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories