විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයකට කැබිනට් අනුමැතිය

Wednesday, 02 August 2017 - 14:47

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
මෙරට පුරවැසියන් සඳහා විද්‍යුත්  විදේශ ගමන් බලපත්‍ර හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේ ක්‍රියාවලියට ජීව දත්ත ඇතුළත් කිරීම හඳුන්වාදීමට සමගාමීව මෙම විද්‍යුත් ගමන් බලපත්‍රය සකස් කෙරෙනු ඇති.

මෙහිදී හිමිකරුගේ ජීවදත්ත ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් දත්ත ගබඩාවක් සහිත විද්‍යුත් ආකෘතියකින් යුත් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories