ඇමති රවිට එරෙහිව විශ්වාසභංගයක් (ඡායාරූප)

Thursday, 03 August 2017 - 16:18

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විදේශ අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය අද (03) පාර්ලිමේන්තු මහා ලේකම්ට භාර දුන්නා.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 34 දෙනෙක් අත්සන් තබා තිබෙනවා.

මිට පෙර 2016 මාර්තු 24 දින ද එවකට මුදල් අමාත්‍යවරයාව සිටියදී  රවී කරුණානායකට එරෙහිව 37 දෙනෙකු විසින් අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක්  කථානායක කරු ජයසූරිය වෙත භාරදුන්නා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස විශ්වාසභංග යෝජනාව භාර දී තිබුනේ 2016 අය වැය යෝජනා ඇතුළත්ව පාර්ලිමේන්තුවට සාවද්‍ය කරුණු දැක්වූ බව පවසමින්.



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories