දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 කට බලපෑම් එල්ල වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් තුන්ලක්ෂ පනස්තුන්දහසකට අයත් පුද්ගලයින් දොළොස්ලක්ෂ 34000 ක් පීඩාවට පත්ව ඇති බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 210 ෑ ග්‍රාමසේවා වසමේ පවුල් 150 කට අධික පිරිසක් පානීය ජල ගැටලුවෙන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
පවතින වියළි කාලගුණය හේතුවෙන් මුල්ලිවටුවාන් ගම්මානයේ පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 300 ක්.

Follow US
Most Viewed Stories