ආණ්ඩුවේ සැලසුමක් ජවිපෙ හෙළිකරයි

Saturday, 05 August 2017 - 12:33

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ අරමුණ ඉදිරියට පැමිණීමට නියමිත මැතිවරණයකට මුදල් සොයා ගැනීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

හකුරුවෙල - දික්කුඹුර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළා.

එහිදී පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතැම් වංචා වලට සම්බන්ධ බවට චෝදනා එල්ල කළ අතර ඔහු සමග සංවාදයකට තමන් සූදානම් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories