සයිටම් ගැනත් කොමිසමක් දෙන්න - ජවිපෙ

Sunday, 13 August 2017 - 13:02

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
සයිටම් ගැටලූව සදහා ද ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

එහි දේශපාලන මණ්ඩල සභික, කේ.ඞී.ලාල්කාන්ත මේ බව සඳහන් කළේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඊයේ (12) පැවති ජනහමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories