ඇමති ඩිලාන්ගෙන්, අධිකරණ ඇමතිට ආරාධනයක්

Sunday, 13 August 2017 - 19:13

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට සූදානම් වනවා නම්, ඒකාබද්ධ විපක්ෂයට නොගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්වන ලෙසට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ආරාධනයක් සිදුකළා.

ඒ, බදුල්ල - හාලිඇල ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories