රජය විසින් එන්ජින් ධාරිතාවය 150 ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පනවා තිබූ 90% ක බදු ඉවත් කිරීම සිදුකළත්, ඉන්දියාවෙන් ආනයනය කරන යතුරුපැදිවල මිල ගණන් වෙනස් නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ පිළිබඳව හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ සදහන් කළේ මෙම බදු අඩු කිරීම තුළින් සිදුවන්නේ ජපානයේ නිෂ්පාදිත යතුරුපැදි ඉදිරියේදී මෙරටට විශාල ලෙස ආනයනය කිරීම පමණක් බවයි.

Follow US
Most Viewed Stories