ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ අධිවේගී මාර්ග කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද ඊට ඇතුළත්.
මීට අමතරව අනුරාධපුර, මහනුවර, මන්නාරම, ගාල්ල, මීගමුව සහ වෛද්‍ය සේවා කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

Follow US
Most Viewed Stories