මාතරටත් නායයෑමේ අවදානමක්

Saturday, 19 August 2017 - 14:29

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මාතර දිස්ත්‍රික්කයටද නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පෙරවරුවේ එම අවදානම නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාද නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව නායයෑම්, පස් කඳු කඩාවැටීම්, ගල් පෙරළීම් සහ පොළොව ගිලාබැසීම් පිළිබඳව අදාළ දිස්ත්‍රික්කවල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories