අනවසරයෙන් මැණික් ගැරූ 6 දෙනෙකු බගවන්තලාවේදී අල්ලයි

Saturday, 19 August 2017 - 15:13

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බගවන්තලාව - පෙට්ටෙ‍්‍රසා වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සමග මැණික් ගැරීමට යොදා ගන්නා ලද උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් වයස අවුරුදු 26 ත් 49 ත් අතර වයස් කාණ්ඩවල පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories