පසුගිය රජය සමයේ සිදුවූ මහා පරිමාණ වංචා දුෂණ අතුරෙන් ලක්ෂ 30,000 ක පමණ වත්කම් මේ වනවිට සොයාගෙන ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට - සූරියවැව - බැඳිගංතොට ප්‍රදේශයේ ඉදිකරන ලද සොමිරිවිගම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බස්නාහිර සංවර්ධනය හම්බන්තොට ප්‍රදේශයට ඉදිරි වසර තුනේදී රැගෙන එන බවට රජය වෙනුවෙන් සහතික වන බවයි.

Follow US
Most Viewed Stories