ඉදිරියේදී ආණ්ඩුව පෙරළන්න කවුරුත් නැහැ - ඇමති රාජිත

Saturday, 19 August 2017 - 18:47

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD
ඒකාබද්ධ විපක්ෂයේ වංචා දුෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පිරිස් ඉදිරියේදී නීතිය හමුවට පැමිණවීමෙන් පසු ආණ්ඩුව පෙරලීමට කිසිවෙකුත් ඉතිරි නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් සංවිධානය වුණු විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories