ඌවපරණගම කම්පාකරමින් අනියම් සැමියෙක් කාන්තාවකට කළ දේ

Sunday, 20 August 2017 - 9:55

%E0%B6%8C%E0%B7%80%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
ඌවපරණගම කිරවනාබිස්ස දඹගහපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.30 ට පමණ ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ ඌවපරණගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක්.

 මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන තෙක් මෘත දේහය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තැන්පත් කර තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකරු මියගිය කාන්තාවගේ අනියම් පුරුෂයා බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඔහු සොයා ඌවපරණගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories