හදන ආණ්ඩුව ගැන ජවිපෙන් ඉඟියක්

Sunday, 20 August 2017 - 12:38

%E0%B7%84%E0%B6%AF%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බිහිකළ යුත්තේ හොරු අල්ලන ආණ්ඩුවක් නොව හොරු නොමැති ආණ්ඩුවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ  පොළොන්නරුවේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද ජනතා අපේක්ෂා ඉටු නොකරන බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories