නීතිවිරෝ්ධී දුම්වැටි එක්ලක්ෂ 70,000 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 20 August 2017 - 13:56

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%8A%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+70%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තීරුබදු රහිතව ආනයනය කරන ලද නීතිවිරෝධී දුම්වැටි එක්ලක්ෂ 70,000 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මීරිගම - කල්එළිය ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් මෙම  දුම්වැටි තොගය ඊයේ පස්වරුවේ වෑන් රථයකින්් ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය සහ නිට්ටඹුව ප්‍රදේශවල පදිංචි 35 හැවිරිදි සහ 57 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories