කැබිනට් මණ්ඩලයේ සාමුහික තීන්දු පිළිගැනීමට නොහැකි අය සිටී නම්, අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යා යුතු බව අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර - ගලගෙදර ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර මහනුවර - වත්තේගම - ජම්බුගහපිටිය පරණගම මහා විද්‍යාලයේ පැවති එක් විභාග ශාලාවකදී විභාගයට පෙනී සිටින දරුවන්ට අසාධාරණයක් සිදුවූ බවට දෙමාපියන් චෝදනා කරනවා.

Follow US
Most Viewed Stories