ලක්ෂ 21 ක රන් සමඟ හතරදෙනෙකු අත්අඩංගුවට

Monday, 21 August 2017 - 8:45

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+21+%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝ්ධී ලෙස ඉන්දියාවට රන්, රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් හතරදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඊයේ අත්අඩංගුවට ගත් මොවුන්ගෙන් එක් අයෙකු ඉන්දියානු ජාතිකයෙක් වන අතර අනෙක් තුන්දෙනා ශ්‍රී ලාංකිකයන්.

රුපියල් විසි එක්ලක්ෂ 32,955 ක වටිනාකමකින් යුත් රන් ග්‍රෑම් 387 යි දශම 81 ක් ප්‍රමාණයක් මොවුන් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

සැකකරුවන් රුපියල් දස දහස බැගින් වූ දඩයක් නියම කිරීමෙන් පසුව මුදාහැරි බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories