අම්මාට අතවර කළ අනුරාධපුරයේ පුතා රිමාන්ඩ්

Tuesday, 22 August 2017 - 15:03

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මත්ද්‍රව්‍ය පානය කර සිය මව බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කළ තරුණයෙක් ලබන 28 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (22) නියෝග කළා.

මෙලෙස  දුෂණයට  ලක්ව ඇත්තේ අවුරුදු 52ක් වූ කාන්තාවක්.

රිමාන්ඩ් කරනු  ලැබුවේ අනුරාධපුර ගල්කඩවල මල්වතුඔය පාර ලිපිනයේ පදිංචි 22 හැවිරිදි එල්.එස්.ටී.සචිත් ලක්ෂාන් ජයම්පති නමැති අයෙකු බවයි සඳහන් වන්නේ.

ඔහු විවාහකයෙකු වන අතර මීට මාස දෙකකට පෙර බිරිඳද ඔහු හැර වෙන්ව ගොස් තිබෙනවා.

(උපාලි ආනන්ද)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories