මිනිස් මුහුණකට සමාන මුහුණකින් යුත් එළුවෙක් අන්තර්ජාලය කළඹයි (ඡායාරූප)

Tuesday, 22 August 2017 - 19:02

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මිනිස් මුහුණක සමානත්වයකින් යුත් හිසක් සහිතව උපත ලැබු එළු පැටවෙකුගේ පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඉන්දියාවේ ගමකින් සොයා ගැනුනු මෙම සත්වයාගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන අතර ඒ පිළිබඳ දැඩි කථා බහක් ද නිර්මාණය වී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

එමෙන්ම විශේෂයෙන් මෙම සත්වයාගේ නාසය එළුවෙකුගේ නාසයකට වඩා මිනිසෙකුගේ නාසයකට සමානව වැඩී ඇති බව සඳහන්.

එළුවාගේ ඡායාරූප කිසියම් අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබු අතර එය විශාල පිරිසක් අතර හුවමාරු වී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories