ගිනි අවි දෙකක් සහ උණ්ඩ සමඟ අපරාධ කල්ලියක දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Wednesday, 23 August 2017 - 9:57

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගිනි අවි දෙකක් සහ උණ්ඩ කිහිපයක් ළඟ තබා ගත් අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මීටියාගොඩ සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල සිදුවූ අපරාධ කිහිපයකට මොවුන් සම්බන්ධ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.



ඡායාරූප - ගාල්ල, නිමල් අලගේවත්ත / අම්බලන්ගොඩ, අනුරාධ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories