ලබන සැප්තැම්බර් පළමුවැනිදායින් පසු ඉල්ලූම් කරන නව ජාතික හැදුනුම්පත් සදහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුත් ඡායාරූප ඉදිරිපත් කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූපශාලාවන්ගෙන් පමණක් මෙම ඡායාරූප ලබා ගත යුතු අතර, එය දිගින් මිලිමීටර් 35 ක් හා පළලින් මිලිමීටර් 45 ක් විය යුතු බවයි එහි කොමසාරිස් ජනරාල් පී.වියානි ගුණතිලක සදහන් කළේ.

Follow US
Most Viewed Stories