20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට

Wednesday, 23 August 2017 - 14:12

20+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පලාත් සභා මැතිවරණය එකම දිනකදි පැවත්විමට අදාල 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් මීට ටික  වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.

එය හෙට දිනයේදි විවාදයට ගන්නා බවයි කථානායක කරු ජයසුරිය දැනුම් දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories