විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඌව පළාත් සභාවේදී පරාජය වෙයි

Thursday, 24 August 2017 - 12:27

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%8C%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සියලූම පළාත් සභාවල ඡන්ද එක් දිනයක පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පත ඌව පළාත් සභාවේදී පරාජයට පත්ව තිබෙනවා.

අදාළ කෙටුම්පතට විපක්ෂව ඡන්ද 12 ක් හිමිව ඇති අතර, පක්ෂව හිමිව ඇත්තේ 5 ක් පමණයි.

මන්ත්‍රීවරු අටදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.

මීට පෙර උතුරුමැද පළාත් සභාවටද මෙම කෙටුම්පත ඉදිරිපත් කළ අතර, එහිදී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories