රජයේ රෝහල්වල සැපයුම් අඩාල වී ඇතැයි චෝදනාවක්

Thursday, 24 August 2017 - 22:03

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදලින් රුපියල් මිලියන 500 ක් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලබාදීම හේතුවෙන් රජයේ රෝහල්වල සැපයුම් අඩාලවී ඇති බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories